මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන නවතී


මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු  සතියක පමණ කාලයක සිට නවත්වා ඇති බව වාර්තා වේ.

එම සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු මේ ලෙස නවත්වා ඇති අතර, තාවකාලික පදනමින් එහි සේවයට බඳවාගෙන සිටි සේවකයන්ගේ රැකියාද මේ හේතුවෙන් අහිමි වී තිබේ.

කලින් නිෂ්පාදනය කළ තොගබෙදාහැරීමේකටයුතුසහකාර්යාලකටයුතුපමණක්මේවනවිටසිදුවනබවදවාර්තාවේ.

රන්ජන් කස්තුරි

photo copy copy


 

 

 



Recommended Articles