මුහුදේ පාවෙමින් තිබූ හෙරොයින් අත්අඩංගුවට By අද කර්තෘ මණ්ඩලය // 2017 මැයි 12 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කන්කසන්තුරය මුහුදේ පාවෙමින් තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 9.3ක පාර්සලයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. අද (12දා) මෙම හෙරොයින් තොගය නාවික හමුදාව සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. Facebook Twitter Google+ Recommended Articles