මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්


කොළඹ සිට පානදුර බලා ධාවනයවූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මේ වන විටත් අදාල දුම්රිය යථාතත්ත්වයට කරමින් පවතින බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles