මුදල් නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න


මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලෙස ලසන්ත අලගියවන්න මහතා පත්කොට තිබේ.  ඔහු බස්නාහිර හා මහා නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. අද පෙරවරුවේදීත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු හත් දෙනෙක් දිවුරුම් දුන්නේය. 



Recommended Articles