මීතොටමුල්ල ගින්න මැඬපවත්වයි


මීතොටමුල්ල කසළ කන්දේ ඇති වූ ගින්න මේ නවවිට සම්පූර්ණයෙන්ම මැඬපවත්වා තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ගිනිනිවන හමුදාව එක්ව මෙම ගින්න නිවා දැමූ බවත්, ඒ නිසා කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 

Untitled-3140



Recommended Articles