මීතොටමුල්ල කුණු කන්දේ ගින්නක්


මිතොටමුල්ල කුණු කන්දේ කොටසක් ගිනි ගෙන ඇත. වැල්ලමිපිටිය පොලිස් වසමේ කොටසක මෙම ගින්න ඇතිව තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ ගිනි නිවන රථ එම ප්‍රදේශයට යොමුකර ඇති බවයි.

පෙ.ව. 10.45ට පමණ මෙම ගින්න ඇතිව තිබේ.

Untitled-3140



Recommended Articles