මීගමුව නගරාධිපති පොහොට්ටුවේ දයාන් ලාන්සා


dayan copy copyමීගමුව නගර සභාවේ අභිනව නගරාධිපති ලෙස දයාන් ලාන්සා මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය. පොදුජන පෙරමුණ නියෝජනය කල ලාන්සා මහතා ලබාගත් ඡන්ද සංඛාව 25 කි. ඊට එරෙහිව තරගකළ එජාප අපේකෂක රොයිස් විජිත ප්‍රනාන්දු  ලබා ගත් ඡන්ද සංඛාව 19 කි.



Recommended Articles