මිල්ලනිය වේල්ල අවධානම්


මිල්ලනිය වේල්ලේ (පරාදූව ඇල්ල)  ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් බණ්ඩාරගම, වියන්ගොඩ, පරගස්තොට, ගල්තුඩේ, දල්කඳ, මෙනේර්හේන්තුඩුව, බුලේගොඩ, පැල්පොල යන ප්‍රදේශවල ජනතාවට ඉවත්වන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය  උපදෙස් ලබාදෙයි.

 



Recommended Articles