මියන්මාර් ප්‍රහාරය හෙලා දකිමින් මඩකලපුවේ විරෝධතාවයක්


මියන්මාර් රෝහිංජාවේ මුස්ලිම්වරුන්ට එල්ල කරන ප්‍රහාරයට විරෝධයපාමින් අද (01දා) කාත්තාන්කුඩියේ විරෝධතාවයකි පැවැත්විණි.

කාත්තාන්කුඩි ජාමියුල්ලාෆිරීන් පෙරිය ජුම්මා පල්ලියේ ආරම්භ වූ උද්ඝෝෂනය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගොස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලඟා විය.

එහි පැවැත්වුණු දේශනාවලින් අනතුරුව මියන්මාර් මුස්ලිම්වරුන් කෙරෙහි එල්ල කරන ප්‍රහාර නවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත සංදේශ ප්‍රාදේශිය ලේකම් වෙත භාරදෙන ලදි.

මඩකලපුව - ජවුෆර්කාන්

IMG_2444 IMG_2445 IMG_2446 IMG_2447 IMG_2448 IMG_2449 IMG_2450 IMG_2451 IMG_2454 IMG_2456 IMG_2457 IMG_2458



Recommended Articles