මාතරම සන්ධානයට


මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් සන්ධානය ජයගෙන තිබේ. තැපැල් ඡන්දයද ඇතුළු සියලුම ආසනය ජයගැනීමට සන්ධානය සමත්විය.

දෙණියායා, හක්මන, කඹුරුපිටිය, දෙවිනුවර, මාතර, වැලිගම හා අකුරැස්ස යන සියලුම ආසන ජයගැනීමට සන්ධානය සමත්වූයේය. 



Recommended Articles