මාතර, තුන්බෝධිය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත බව පොලීසිය කියයි. මූලික විමර්ශන වලදී හෙළිව ඇත්තේ කිසියම් පිරිසක් විසින් නිවසට පැමිණ ඝාතනය සිදුකර ඇති බවයි. මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචි පාලිත අබේවර්ධන යන අයගේ මව හා බිරිඳ වන බව පොලීසිය කියයි.
මාතරත් ද්විත්ව ඝාතනයක්
Recommended Articles


