හම්බන්තොට මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පාමින් විරෝධතා පෙළපාලියක් අද (28දා) අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ආරම්භ වී ඇත.
මෙම විරෝධතාවය ජනතා විමුක්ති පෙරමුණ හා වරාය වෘත්තීය සමිති එක්ව සිදුකරනු ලබයි.