මහින්ද පක්ෂව ඡන්දය දෙයි By රුවන් කාශ්‍යප // 2018 අප්‍රේ 04 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. මීට අමතරව නාමල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යන මහත්වරුද විහ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ. Facebook Twitter Google+ Recommended Articles