මහින්දට එරෙහිව ශ්‍රීලංනිපයෙන් විනය පරීක්ෂණයක්


හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ඇතුළු 15 දෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. කෙසේ වෙතත් එම විනය පරික්ෂණ පැවැත්විමට හේතු දන්වා නැති බවද සඳහන් වෙයි. 

 



Recommended Articles