මහාචාර්ය මහින්ද පාතේගමට SLFP සංවිධායක ධුරයක්


හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙකු ලෙස මහාචාර්ය මහින්ද පාතේගම මහතා පත්කර ඇත.  ඊයේ (27දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

01 (5)



Recommended Articles