මහනුවර දිස්ත්‍රික් සියළුම පාසල් හෙට දිනයේත් වසා දැමෙයි


මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සියළු පාසල් හෙට (07දා) දිනයේදීත් වසා දැමෙන බව මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා පවසයි.



Recommended Articles