නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේන සහ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මහනුවරට පිටත් කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
මහනුවරට විශේෂ පොලිස් කණ්ඩායම් 3ක්
Recommended Articles


