මහනුවරට යළිත් රෑ 8 ට අැදිරි නීතිය
මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නගර සභා බල ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශවලට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 දක්වා නැවතත් අැදිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඊයේ සවස පැනවූ අැදිරි නීතිය අද පෙව 6ට ඉවත් කෙරිණි.
Recommended Articles

