අද පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය. කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මහනුවරට යළිත් පස්වරු 6ට ඇඳිරි නීතිය
Recommended Articles


