මහනුවරට යළිත් ඇඳිරි නීතිය


මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළිත් ඇඳිරි නීතිය පනවා ඇත.

අද(06දා) රාත්‍රී 8 සිට හෙට දින උදෑසන 6 දක්වා යළිත් මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.

Curfew.lifted



Recommended Articles