මහනුවරට නව SLFP සංවිධායකවරෙයක්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස මොහොමඩ් ස්මයිල් මොහොමඩ් ශෆී මහතා පත්කර තිබේ.

අද (26දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පත්වීම සිදුකළේය.

01 (2)



Recommended Articles