දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදුන් බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් 6 දෙනෙක් ලබන 4 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23දා) නියෝ කළේය.
මන්ත්‍රී හිරුණිකාගේ ආධාරකරුවන් රිමාන්ඩ්
Recommended Articles