මන්ත්‍රී ජයන්ත ඔක්තෝබර් 05 තෙක් රිමාන්ඩ්


රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමු‍‍ණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඔක්තෝබර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත්, ලංකා ජයරත්න මෙනවිය මීට ස්වල්ප වේලාවකට පෙර නියෝග කර තිබෙනවා.

ඡායාරූප - ඉසුරු පෙරේරා

AID_9059 AID_9067 AID_9075 AID_9077 AID_9085 AID_9093 AID_9094 AID_9096 AID_9109 AID_9113 AID_9115 AID_9119



Recommended Articles