මන්ත්‍රීවරු 64ක් වැඩිවූ CMC රැස්වීම කොළඹ නව නගර ශාලාවේදී


පළාත් පාලන මැතිවරණයෙන් පසුව කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම නගරාධිපතීනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී අද (05දා) රැස්විය.

නව ඡන්ද ක්‍රමය හේතුවෙන් කොළඹ නගර සභාවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 55 සිට 119ක් දක්වා මන්ත්‍රී ආසන 64කින් වර්ධනය විය.

නගර සභා රැස්වීම පැවැත්වීමට කොළඹ නගර සභාවේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය කොළඹ නව නගර සභාවේදී රැස්විය. 

DZ_4LxwU0AAupy3

 



Recommended Articles