මධූෂ්ගේ ගෝලයන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කරයි


පාතාල කල්ලි නායකයෙක් මෙන්ම දැනට විදෙස් ගතව සිටින මඳූෂ්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පෙරවරුවේ මහනුවර වත්තේගමදී පාතාල කල්ලි සාමාජිකයන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් අනතුරුව මෙම සැකකරුවන් ජීවතික්ෂයට පත්ව ඇත.

special-task-force-stf-sri-lanka-415x260-414x207



Recommended Articles