මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතිත දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගවල වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගවල දැඩි ලිස්සන සුළු ස්වභාවයක් පවතින බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

