මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට සැකකරන පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අද (20දා) කොළඹ, තොට ළඟදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15, ෆර්ගියුෂන් පාර, පදිංචි 23 හැවිරිදි ඩිල්ෂාන් මධුවන්ත හා 26 හැවිරිදි එම්.ඒ. සුසන්ත නම් සැකකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දී තිබේ.

arres



Recommended Articles