මඩකලපු ශික්ෂණ රෝහලේ කටයුතු අඩාලයි


වෛද්‍ය නිලධාරීන් විසින් අද (05දා දියත් කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම වෛද්‍ය සේවාවන් අඩාල වී ඇත.

වර්ජනය හේතුවෙන් නැගෙනහිර පළාතේ එකම ශික්ෂණ රෝහල වන මඩකලපුව ශික්ෂණ රෝහලේ කටයුතුද  මුළුමනින්ම අඩාල වී තිබේ.  මේ වන විට එහි සියලුම අංශ ක්‍රියා විරහිතව වීම හේතුවෙන් විශාල රෝගීහු සංඛ්‍යාවක් අපහසුතාවට පත්ව ඇති ආකාරය දැකගත හැකිය.

මඩකලපුව - ජවුෆර්කාන්

unnamed (3) unnamed (4) unnamed (5) unnamed (6) unnamed (8) unnamed (9) unnamed (11) unnamed (13) unnamed (15) unnamed (16) unnamed (17)



Recommended Articles