මඩකලපුවේ මවකට සිවුනිවුන් දරු ප්‍රසූතියක්


අම්පාර පොතුවිල්හි පදිංචි අයි. විජිත කුමාරි (අවු.35) නමැති කාන්තාවක දරුවන් සිවුදෙනෙකු බිහිකර ඇතැයි මඩකලපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ එම්.එස්. ඉබ්‍රොලබ්බේ  මහතා පැවසීය.

ඒ අනුව මෙම දරුවන් සිවුදෙනා අඩුබර හේතුවෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මඩකලපුව - ජවුෆර්කාන්

FB_IMG_1493265451334 FB_IMG_1493265453959 FB_IMG_1493265456558 FB_IMG_1493265459043 FB_IMG_1493265461208



Recommended Articles