බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව පොහොට්ටුවට


හම්බන්තොට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත. ඔවුන් ඡන්ද 19062ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 16ක් දිනාගෙන ඇත.

Capture

 



Recommended Articles