අපවත්වී වදාළ මහාචාර්ය, බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළැඹෙන 08දා පැවැත්වීමට තීරණය කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.
බෙල්ලන්විල නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය 08 දා
Recommended Articles


