බුලත්සිංහල නාය යෑමෙන් 9ක් මරුට By . . // 2017 මැයි 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බුලත්සිංහල, බෝගහවත්ත කන්ද නාය යෑම හේතුවෙන් මිය ගිය පුද්ගලයන් 9 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. තවත් නිවාස රැසක් නාය යෑමේ තර්ජනයකට ලක්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles