බීමත් රියදුරන් හඳුනා ගැනීමට නව උපකරණයක්


බීමත් රියදුරන් ඉතා ඉක්මනින් හා නිවැරදිව හඳුනාගැනීමේ නව උපකරණයක් ප්‍රථම වතාවට රථවාහන පොලීසියට හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම නව බ්‍රෙතලයිසර් උපකරණය මගින් බීමත්ව රිය පදවන රියදුරන්ගේ ප්‍රශ්වාස විශ්ලේෂණය තුළින් කාර්යක්ෂමව ඔවුන් හඳුනාගත හැකි බවද පොලීසිය සඳහන් කරයි. 

1 2



Recommended Articles