බිදුශිනී මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස පත්වෙයි


නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ඊයේ(09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටි බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
02-42
 
 


Recommended Articles