බැසිල් රිමාන්ඩ්


(UPDATE) 

මූල්‍ය අපරාධ ඒකකට මගින් අත්අඩංගුවට ගත්  බැසිල් රාජපක්ෂ මහතා අගෝස්තු 01 වැනි දා වන තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.  දිවිනැගුම අරමුදලේ මුදල් අයතා ලෙස භාවිත කළේයැයි පවතින පැමිණිල්ලක් අනුව මෙලෙස රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තේය 

ඡායාරූප - ශමීර රාජපක්ෂ

DSC_5436 DSC_5463 DSC_5465 DSC_5502 DSC_5503 DSC_5506 DSC_5507


එෆ්.සී.අයි.ඩී. ය මගින් අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා කඩුවෙල උසාවියට ඉදිරිපත්කර ඇත . 


දිවිනැගුම මුදල් යොදා ගනිමින් ජනාධිපතිවරණ සමයේ GI පයිප බට මිලදී ගැනීමේදී සිදුවුණා යැයි කියන මූල්‍යමය අක්‍රමිකතාවක් හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එෆ්.සී.අයි.ඩී. ය මගින් අද (18දා) අත්අඩංගුවට ගනු ලැබීය.

ඡායාරූප - ඉසුරු පෙරේරා

 

AID_2948 AID_2958 AID_2961 AID_2969 AID_2970 AID_2973 AID_2980 AID_2982 AID_2984 AID_2985 AID_3002 AID_3005 AID_3008 AID_3011 AID_3012

 



Recommended Articles