බැඳුම්කර විවාදයට පාර්ලිමේන්තුව 10 දා කැඳවයි By . . // 2018 ජන 08 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බැඳුම්කර විවාදය සඳහා පාර්ලිමේන්තුව අනිද්දා (10දා) කැඳවීමට කතා නායක තීරණය කර ඇත. 10 දා පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර තිබේ. නව වසරේ පාර්ලිමේන්තුව කැඳවීමට තිබුණේ 23 දාය. Facebook Twitter Google+ Recommended Articles