බැඳුම්කර කොමිසම සකස්කළ වාර්තාව විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට තමන් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එක්සත් ජාතික පක්ෂය කැඳවා ඇති විශේෂ පක්ෂ සම්මේලනයේදී ඔහු අද (07දා) මේ බව සඳහන් කළේය.
බැඳුම්කර විවාදයට පාර්ලිමේන්තුව කැඳවන්න - අගමැති
Recommended Articles