බැඳුම්කර වර්තාව නිකුත් කිරීමට නීතිපති මතය විමසනවා


බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම සඳහා තමන් නීතිපතිවරයාගේ මතය විමසා සිටින බව ජනපත ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

Austin-fernando copy

 

 



Recommended Articles