බැඳුම්කර කොමිසමේ කාලය දිගු කරයි


වත්මන් ආණ්ඩුව යටතේ සිදුවූ මත භේදාත්මක බැඳුම්කර සිදුවීම සම්බන්ධනේ විමර්ශනය කිරීමට පත්කළ ජනපති කොමිෂමේ කාලය නැවතවරක් එළැඹෙන 31 දා දක්වා දිගු කර තිබේ.

එහි කාලය හෙටින් (08දා) අවසන් වීමට නියමිතව තිබුණි. මේ සඳහා වන ගැසට් නිවේදනය අද (07දා) නිකුත් කර ඇත.

bond



Recommended Articles