මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරිම සඳහා ස්ථාපිත කළ ජනපති විශේෂ කොමිසමට සාමාජිකයන් නම් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන කේ.ටී. චිත්‍රසිරි, පී.සී. ජයවර්ධන හා විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති කේ. වේලුපිල්ලේ එම සාමාජිකයෝ වෙති.