බස්රියක පිපිරීමෙන් 19ක් රෝහලට


දියතලාව, කහගොල්ලේදී බස්රිය පිපිරීමක් සමග ඇතිවූ ගින්නකින් පුද්ගලයල් 19ක් තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර ඇත.

අද (21දා) අලුයම මෙම අනතුර සිදුව ඇත. පෞද්ගලික බස් රථයක මෙම ගින්න ඇතිව තිබේ. තුවාල ලැබූ පුද්ගලයන් අතරින් 12 දෙනෙක්ම හමුදා සාමාජිකයෝ වෙති.

toms-river-school-bus-fire-8d0df47f2b1275cf



Recommended Articles