බස්නාහිර වාර විභාග දිනක් අනුපිළිවෙළින් ඉදිරියට


අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට නොහැකිවූ  බස්නාහිර පළාතේ පාසැල්වල වාර විභාගයේ විෂයන්  අද (04දා)  පවත්වන ලෙසට කලාප අධ්‍යක්ෂවරුන් මාර්ගයේන් විදුහල්පතිවරුන්දට දැනුම් දී තිබේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා සඳහන් කළේ අද දින පැවැත්වීමට නියමිතව තිබුණු විෂයන් අඟහරුවාදා පවත්වන ලෙසටද දැනුම් දී ඇති බවයි.

 ඒ අනුව දිනක් අනුපිලිවෙලින් ඉදිරියට යන සේ විෂයන්වල විභාග පවත්වන ලෙසට දන්වා ඇතැයිද ඔහු කීය.

aid1631851-v4-728px-Study-for-an-English-Exam-Step-2-Version-4 copy copy

 



Recommended Articles