බලපිටිය වතුගෙදර බලය පොහොට්ටුවට


බලපිටිය ප්‍රාදේශීය සභාවේ වතුගෙදර කොට්ඨාසය පොහොට්ටුව ජයගෙන ඇත.

පොදුජන පෙරමුණ 1428

එක්සත් ජාතික පක්ෂ්‍ය 474

ජනතා විමුක්ති පෙරමුණ 172

නිදහස් සන්ධානය 150

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ෆෙස්බුක් ගිණුම හා ට්විටර් ගිණුම ඇසුරෙනි..

1



Recommended Articles