බලපිටිය අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්


බලපිටිය අධිකරණයේ පැවැති නඩුවකට සාක්ෂි දීමට පැමිණි සාක්ෂි කරුවන් දෙදෙනෙකුට අධිකරණය ඉදිරිපිටියදී නාඳුනන තුවක්කරුවෙකු වෙඩි තබා ඇත.

තුවාල ලැබූ අයෙක් එම් ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඝාතනයන් බස්රථයකින් පළා ගිය බව සිද්ධිය දුටුවෝ පවසති.

 



Recommended Articles