බඳුරලිය නිවාස පහක් පස් කන්දකට යටවෙයි


බඳුරලිය, මාවතවත්ත ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවත් නිවාස පහක් පමණ ජලයෙන් යටව ඇති බවත් පොලීසිය පවසයි. මෙම නිවාවල වැසියන් එම අවස්ථාවේදී නිවාසවල සිටියාද නැත්ද යන්න පිළිබඳව බඳුරලිය පොලීසිය පරීක්ෂණය පවත්වයි.



Recommended Articles