බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛණාගාරයට ගිනි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි. හාලි ඇල උඩුවර පදිංචි පුද්ගලයෙක් මෙසේ අද (30දා) අත්අඩංගුවට ගනු ලැබීය.
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛණාගාරයට ගිනිතැබීමට අයෙක් අත්අඩංගුවට
Recommended Articles


