බණ්ඩාරවෙලදී පස් කන්දකට යටවී අයෙක් මරුට


බණ්ඩාරවෙලදී පස් කන්දකයට යටවී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයක සේවය කරන 47 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (30දා) උදෑසන ඔහු වැසිකිළියේ සිටින විට මෙම අනතුරට පත්ව ඇත. 

ARFBYK_2942681b



Recommended Articles