පොහොට්ටුවේ නායකයන්ගේ තීරණයකට නාමල්ගේ විරෝධය


හම්බන්තොට මහ නගර සභවේ සභාපති පත්කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ගත් තීරණයට තමන් විරුද්ධ බවත් ඒ සඳහා දැඩි අවධානයක් යොමුකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හම්බන්තොට නගර සභාවේ නගරාධිපති පත්කර ගැනීමේදී එරාජ් ප්‍රනාන්දු මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 7 දෙනා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 4 දෙනා එක්ව ඡන්දය ප්‍රකාශ කළේය. එරාජ් ප්‍රනාන්දු මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදී මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය.

Capture

namal-rajapaksa

 



Recommended Articles