පොලොන්නරුව - බකමූණ මාර්ගය අවහිර කරමින් විරෝධතාවක්


පොලොන්නරුව - බකමුණ මාර්ගය අවහිර කරමින් මේ වන විට විරෝධතාවක් පැවැත්වේ. පොලොන්නරුව දියබෙදුම ඉහකුලුවැව වැව ගම්වාසීන් පිරිසක් මෙසේ විරෝධතාවයේ නියැලෙන්නේ ඊයේ 07 දා එම ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මිය යාමේ සිද්ධියකට විරෝධය දක්වමිනි.

rOAD-CLOSED

 



Recommended Articles