පොලීසියේ 20කට ස්ථාන මාරු By අද කර්තෘ මණ්ඩලය // 2017 ජුලි 07 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිස් නිලධාරීන් 20ක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මෙම මාරුවීම් ලබාදී ඇත. මාරුවීම් ලද පොලිස් නිලධාරීන් පහතින් දැක්වේ. Facebook Twitter Google+ Recommended Articles